Consulate is pleased to announce that the Sri Lankans living in Saudi Arabia can now obtain Certified Original Copies of Birth, Marriage and Death Certificates via the e-BMD system
රජයේ ජාතික ඩිජිටල්කරණ වැඩසටහනට අනුකූලව, සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැන් රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ e-BMD පද්ධතිය හරහා උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල සහතික කළ මුල් පිටපත් ලබා ගත හැකි බව…